ශ්‍රී ලංකාව තුළ බන්ධනාගාරවල තත්ත්වය කෙබදුද?

ශ්‍රී ලංකාව තුළ බන්ධනාගාරවල තත්ත්වය කෙබදුද?

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා දෙරණ BIG FOCUS වැඩසටහනට සහභාගී වෙමින් ශ්‍රී ලංකාව තුළ බන්ධනාගාරවල තත්ත්වය පිළිබඳව සිය අදහස් ප්‍රකාශ කළේය.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා එහිදී දැක්වූ අදහස් -https://www.youtube.com/live/NlIkVBRP4k0?feature=shared