සිරකරු අයිතිවාසිකම් කතිකාව ඉදිරියට..!

සිරකරු අයිතිවාසිකම් කතිකාව ඉදිරියට..!

ලංකාවේ සිරකරු අයිතිවාසිකම් කතිකාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට ලංකා ගුරු සංගමය, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය, නීතිය හා සමාජ භාරය, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් ආයතනය, ස්ටැන්ඩප් මූව්මන්ට් ලංකා ආයතනය හා හෑෂ්ටැග් පරපුර වැනි ආයතන රාශියක් ද සිවිල් ක්‍රියාකාරියන් පිරිසක් ද එක් විය. වැඩසටහන පැවතියේ 2024.01.31 දින කොළඹ නිපෝන් හෝටල පරීශ්‍රයේ දීය.

Rights-based organizations such as the Teachers’ Union, Land and Agriculture Reform Movement, Law and Society Trust, Right to Life Human Rights Institute, Standup Movement Lanka Institute, and Hashtag Generation and civil society activists came together to further advance the discourse on the rights of prisoners in Sri Lanka. The program was held on 31.01.2024.