පසුගිය ජනවාරි 18 වෙනිදා නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් ඝාතනයට ලක්වූ නාරම්මල, 05 කනුව, මහරච්චිමුල්ල, වෑත්තෑකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි කේ. ඒ. රොෂාන් කුමාරසිංහ පිළිබඳව සහ එම සිදුවීම පිළිබඳව පසුගිය දා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේ අවස්ථාවක්.
යුක්තිය මෙහෙයුම කරන්නේ තමන්ගේ බලය රැකගන්න – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව
![යුක්තිය මෙහෙයුම කරන්නේ තමන්ගේ බලය රැකගන්න – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව යුක්තිය මෙහෙයුම කරන්නේ තමන්ගේ බලය රැකගන්න – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව](https://i0.wp.com/www.cprp.lk/wp-content/uploads/2024/01/72880467_122147572529777_844898063729295360_n.jpg?fit=449%2C449&ssl=1)