‘යුක්තියේ’ ඇත්ත කුමක්ද? – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කතාකරයි.

‘යුක්තියේ’ ඇත්ත කුමක්ද? – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කතාකරයි.

ශ්‍රී ලංකා පොලීසිය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක කොට ඇති ‘යුක්තිය’ මෙහෙයුමේ සැබෑ තත්ත්වය සහ පොලිස් නිලධාරීන් විසින් සිදු කරන අනීතික ඝාතන ඇතුළු නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳව අදහස් පළ කරමින් 2024 ජනවාරි 23 දින සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව.

සහභාගීවූවන් – සුදේශ් නන්දිමාල් (සමාජ ක්‍රියාකාරී / සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ අධ්‍යක්ෂක)
නීතීඥ ධනුෂ්ක සිල්වා