රජයේ මර්දනකාරී නීතිවලට එරෙහිව..!

රජයේ මර්දනකාරී නීතිවලට එරෙහිව..!

රජයේ මර්දනකාරී නීතිවලට එරෙහිව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් 2024 පෙබරවාරි 26 වන දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබීය. පහත යූටියුබ් සබැඳුම වෙතින් ඔබට එම මාධ්‍ය සාකච්ඡාවට අදාළ වීඩියෝව වෙත ප්‍රවේශ විය හැකිය.

see more – https://youtu.be/uR-ODEOe_cg?si=NzsmWonCzc1EbBCi