ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙක් නිදහස් කිරීමට නීතිපතිගෙන් නිර්දේශයක්

ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙක් නිදහස් කිරීමට නීතිපතිගෙන් නිර්දේශයක්

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට අදාළ සාක්ෂි වසන් කිරිමේ චෝදනා ලබා සිටින චූදිතයන් තිදෙනා නිදහස් කිරීමට නීතිපතිවරයා කර ඇති නිර්දේශය ඇතුලුව නිතිපතිවරයා විසින් බරපතල අපරාධ සම්බන්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීම නැවැත්වීමට ගෙන…
බන්ධනාගාර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්තගේ අල්ලස් ගැන පරීක්ෂණ කරන්න! – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉල්ලයි.

බන්ධනාගාර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්තගේ අල්ලස් ගැන පරීක්ෂණ කරන්න! – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඉල්ලයි.

බන්ධනාගාර රෝහල්වලින් ප්‍රතිකාර කිරීමට මුදල් අයකරන ජාවාරමක් සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකරන ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කොළඹ දී ඊයේ (10) මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලීය. රැඳවියන්ට ප්‍රතිකාර සිදුකිරීමට නම් තම බන්ධනාගාර…
සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට පා ගමනක්!

සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට පා ගමනක්!

සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට පා ගමනක්! "මහර සිරකරු සමුහ ඝාතනය යටපත් කිරීමට නීතිපතිට ඉඩ නොදී යුක්තිය වෙනුවෙන් පෙලගැසෙමු" යන මැයෙන් අද පෙරවරුවේ කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය…
කඳුරුගස්ආර සිදුවිමේ යුක්තිය උදෙසා සටනට අපි නායකත්වය දෙනවා..!

කඳුරුගස්ආර සිදුවිමේ යුක්තිය උදෙසා සටනට අපි නායකත්වය දෙනවා..!

කඳුරුගස්ආර එළිමහන් සිරකදවුරේදී සිදු වූ ලලිත් චමින්ද හෙට්ටිගේ ඝාතනය පිළිබඳව නඩුව 2024.10.23 දින ඇඹිලිපිටිය විවෘත මහාධිකරණයේදී කැදවූ අතර එදින නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ අධිනීතිඥවරයෙක් පත් කරන නොමැති වීම නිසා නැවත…