ඉරානයේ කාන්තා හඬකට මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමි වෙයි!
ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නාර්ගේස් මොහොමඩි වෙත මෙම වසරේ ගෞරවනීය නොබෙල් සාම ත්‍යාගය හිමි වීමට නියමිතයි. මොහොමඩි ඉරාන බන්ධනාගාරයක සිරකාරියක ලෙස රඳවා සිටියදී ඇයව මේ අයුරින් ඇගයීමට ලක්වීම ඉතාම…