මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට යුක්තිය ඉටුකරනු!
මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ අපරාධවලට යුක්තිය ඉටුකිරීමට බළකරමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ "ජනවාරිය තවම කළුයි" විරෝධතාවය ඊයේ කොටුව දුම්රියපල ඉදිරිපිටදී පැවැත්විනි. ඒ අසවස්ථාවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ…