ජූලිවල පාර්ලිමේන්තු මැතිවරණයක් තිබිය හැකිද?
1994 පූර්වාදර්ශයට ගනිමින් එලබෙන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුව විසිරුවාහැර ජූලි මස 20 වැනි දිනයේදී පමණ මහ මැතිවරණයක් පැවැත්වීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබෙයි. මෙය විය හැකිද?…