මහර: නීතිඥයන් වළකන්නට නීතිපති ගත් වෑයම උසාවියෙදී අඩාල වෙයි
ගෙවීයන අවුරුද්දේ දැවැන්තම බන්ධනාගාර සමුලඝාතනයෙන් පීඩාවට පත්වුවන් වෙනුවෙන් නීතිඥයන් පෙනී සිටීමේ අයිතිය අහිමි කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව දැරු උත්සාහය අධිකරණය හමුවේ අසාර්ථක වී තිබේ.වැලිසර මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල දෙසැම්බර් 30 බදාදා…