තරුණයාට වෘෂණ කෝෂය අහිමි කළ පොලිසියේ දෙදෙනා යළිත් රිමාන්ඩ්

තරුණයාට වෘෂණ කෝෂය අහිමි කළ පොලිසියේ දෙදෙනා යළිත් රිමාන්ඩ්

ලොරි රථ රියැදුරකු ලෙස කටයුතු කළ 23 හැවිරිදි තරුණයකුට රථ වාහන සෝදිසියකදී අමානුෂික ලෙස පහරදී, ඔහු මරා දැමීමට තැත් කර වෘෂණ කෝෂයක් අහිමි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට රිමාන්ඩ්…
1000ක් රඳවන්න ඕනෑ තැන 5000ක් රඳවලා – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

1000ක් රඳවන්න ඕනෑ තැන 5000ක් රඳවලා – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක

සාමාන්‍යයෙන් දාහක රැඳවියන් පිරිසක් තබා ගත හැකි බන්ධනාගාර ස්ථානවල පන්දාහකට අධික පිරිසක් තබාගෙන සිටින බවත්, බන්ධනාගාර ඇතුලත තත්ත්වය බෙහෙවින් නරක බවත්, කොළඹ සහ මැගසින් බන්ධනාගාරවල පසුගිය දා නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන්…
නාරම්මල පොලිස් වෙඩි තැබීම: පොලිස් නිලධාරීන්ට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

නාරම්මල පොලිස් වෙඩි තැබීම: පොලිස් නිලධාරීන්ට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

යුක්තිය මෙහෙයුම යටතේ රාජකාරියේ නිරතව සිටි නාරම්මල පොලිසියේ නිලධාරියෙකු විසින් ලොරි රථ රියදුරකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය තුළින් පොලිසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස…
මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම ඔවුන් බිය ගැන්වීමේ උත්සාහයක් – මාධ්‍ය සංවිධාන එකතුව

මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම ඔවුන් බිය ගැන්වීමේ උත්සාහයක් – මාධ්‍ය සංවිධාන එකතුව

ජනමාධ්‍යවේදීන් වන බිමල් රුහුණගේ මහතා සහ රාවණා ලංකා වෙබ් අඩවියේ හිමිකරු ජී. පී නිශ්ශංක මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම දැඩිව හෙළා දකින බව මාධ්‍ය සංවිධාන එකතුව පවසනවා. මාර්ගගත ක්‍රමවේදවල ආරක්ෂාව…
තෙන්නකෝන්ගේ පත්වීම නීතියට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

තෙන්නකෝන්ගේ පත්වීම නීතියට පටහැනියි – ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම නීති විරෝධී බව ප්‍රකාශ කරන්නයැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 02ක් ඉදිරිපත් කර ඇත. මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර මහත්මිය සහ සජබ හිටපු පළාත්…
මහර සමුලඝාතනයේ සිරුරු පිළිස්සීමේ වෑයම උසාවි නියෝගයෙන් වැලැක්වේ

මහර සමුලඝාතනයේ සිරුරු පිළිස්සීමේ වෑයම උසාවි නියෝගයෙන් වැලැක්වේ

මහර බන්ධනාගාරයේ සමුල ඝාතනයෙන් මිය ගිය රැඳවියන් එකොලොස් දෙනාගේ සිරුරු පුළුස්සා දැමීමටරජය ගත් උත්සාහය අධිකරණ නියෝගයෙන් නතර වී තිබේ. ඒ, සිරකරුවන් මරණයට ගොදුරු වූයේ වෙඩි තැබීමෙන් බව කලින් අධිකරණයට දැනුම් දී…
මහර: නීතිඥයන් වළකන්නට නීතිපති ගත් වෑයම උසාවියෙදී අඩාල වෙයි

මහර: නීතිඥයන් වළකන්නට නීතිපති ගත් වෑයම උසාවියෙදී අඩාල වෙයි

ගෙවීයන අවුරුද්දේ දැවැන්තම බන්ධනාගාර සමුලඝාතනයෙන් පීඩාවට පත්වුවන් වෙනුවෙන් නීතිඥයන් පෙනී සිටීමේ අයිතිය අහිමි කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව දැරු උත්සාහය අධිකරණය හමුවේ අසාර්ථක වී තිබේ.වැලිසර මහේස්ත්‍රාත් බුද්ධික සී.  රාගල දෙසැම්බර් 30 බදාදා…
ආණ්ඩුව බෙදූ මහර වීඩියෝව “ඇත්ත වසං කිරීමේ වෑයමක්”

ආණ්ඩුව බෙදූ මහර වීඩියෝව “ඇත්ත වසං කිරීමේ වෑයමක්”

එකොලොස් දෙනකුට දිවි අහිමි කරමින් සීයකට අධික පිරිසක් තුවාල ලැබු මහර බන්ධනාගාරයේ ගැටුමේයැයි පවසමින් ආණ්ඩුව විසින් බෙදා හැර ජනමාධ්‍ය ආයතන කිහිපයක් විසින් විකාශනය කරන ලද සංස්කරණය කළ වීඩියෝ දර්ශන වල…
රජයේ නීතිඥ නිශාරාගේ NGO කතාව ගැන අගවිනිසුරුට පැමිණිල්ලක්

රජයේ නීතිඥ නිශාරාගේ NGO කතාව ගැන අගවිනිසුරුට පැමිණිල්ලක්

එකොලොස් දෙනකු මරා දමමින් සියයකට වැඩි පිරිසකට තුවාල සිදු කළ මහර බන්ධනාගාරයේසමුලඝාතක  ප්‍රහාරයෙන් පීඩාවට පත් වුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගර්හාවට ලක්…
හිරගෙදර ඇතුලේ තවත් ඝාතනයක් ගැන පැමිණිල්ලක්! – ශානීගේ ජීවිතයත් අනතුරේ!!

හිරගෙදර ඇතුලේ තවත් ඝාතනයක් ගැන පැමිණිල්ලක්! – ශානීගේ ජීවිතයත් අනතුරේ!!

රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවකු බන්ධනාගාර නිලධාරීන් පහරදීමෙන් මිය යෑම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ. විද්‍යුත්…