මහර සිරකරු සමුහ ඝාතනය යටපත් කිරීමට නීතිපතිට ඉඩ නොදී යුක්තිය වෙනුවෙන් පෙලගැසෙමු.
මියගිය රැදවියන්ගේ ඥාතීන්, සිවිල් සමාජ ක්රියාකාරීන්, නිතීඥවරුන් සහ ආගමික නායකයන්ගේ සහභාගීයත්වයෙන්.
2024 දෙසැම්බර් 11 වන දින පෙ.ව 10 ට කොළඹ කොටුව දුම්ර්ය ස්ථානය ඉදිරිපිටින් ආරම්භ වී ජනාධිපති ලේකම් කාර්යාලය වෙතට ගමන් කරයි.