CPRP මගින් සංවිධානය කරනු ලැබු මානව හිමිකම් ක්‍රියාකාරිකයන් දැනුම්වත් කිරීමේ දෙදින වැඩ මුළුව
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මගින් සංවිධානය කරනු ලැබු මානව හිමිකම් ක්‍රියාකාරිකයන් දැනුම්වත් කිරීමේ නේවාසික දෙදින වැඩ මුළු මාලාවේ තවත් පියවරක් පසුගිය 18 සහ 19 දෙදින කටුනායක ෆුල් මූන් ගාර්ඩ්න් හෝටල්…