දැන් රටේ පව – පින තීරණය කරන්නේ සර්වබලධාරී ටිරාන් අලස්ද?
අලස් ඇමතිකමෙන් ඉවත් කරන ලෙස නීතිඥ සංගමය කියයි. රාඩා නඩුවේදී ටිරාන් නීතිඥවරුන්ට කීයක් ගෙව්වාද? අප්‍රේල් 27 වැනිදා පැවැති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක සභා රැස්වීමේදී, මහජන ආරක්‍ෂක ඇමති ටිරාන් අලස්,…