තරුණයාට වෘෂණ කෝෂය අහිමි කළ පොලිසියේ දෙදෙනා යළිත් රිමාන්ඩ් Posted by By Admin 1 April 25, 2024Posted inදේශීය පුවත්, පුවත් ලොරි රථ රියැදුරකු ලෙස කටයුතු කළ 23 හැවිරිදි තරුණයකුට රථ වාහන සෝදිසියකදී අමානුෂික ලෙස පහරදී, ඔහු මරා දැමීමට තැත් කර වෘෂණ කෝෂයක් අහිමි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට රිමාන්ඩ්…
1000ක් රඳවන්න ඕනෑ තැන 5000ක් රඳවලා – පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක Posted by By Admin 1 April 24, 2024Posted inදේශීය පුවත්, පුවත් සාමාන්‍යයෙන් දාහක රැඳවියන් පිරිසක් තබා ගත හැකි බන්ධනාගාර ස්ථානවල පන්දාහකට අධික පිරිසක් තබාගෙන සිටින බවත්, බන්ධනාගාර ඇතුලත තත්ත්වය බෙහෙවින් නරක බවත්, කොළඹ සහ මැගසින් බන්ධනාගාරවල පසුගිය දා නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන්…
නාරම්මල පොලිස් වෙඩි තැබීම: පොලිස් නිලධාරීන්ට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර Posted by By Admin 1 April 9, 2024Posted inදේශීය පුවත්, පුවත් යුක්තිය මෙහෙයුම යටතේ රාජකාරියේ නිරතව සිටි නාරම්මල පොලිසියේ නිලධාරියෙකු විසින් ලොරි රථ රියදුරකු වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය තුළින් පොලිසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස…
කොවිඩ් මළ සිරුරු ආදාහනය කිරීම: ආණ්ඩුව මුස්ලිම් ප්‍රජාවෙන් සමාව ඉල්ලීමෙන් ‘වරද නිවැරදි වෙයි ද?’ Posted by By Admin 1 April 7, 2024Posted inලිපි පළමු කොවිඩ් රැල්ලේදී මුස්ලිම් වැසියන් 17 දෙනෙකු සහ ඉන්පසු තවත් මුස්ලිම් වැසියන් 353 දෙනෙකු කොවිඩ් වැළදීමෙන් මිය ගිය අතර, ඔවුන් මුස්ලිම් ආගමික සම්ප්‍රදාය අනුව මිහිදන් කිරීමට නොහැකි වූ බව මුස්ලිම්…