සිවිල් සමාජ ක්‍රියාකාරින් වෙනුවෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සංවිධානය කල සංවේදීකරණ වැඩමුළුව අද (2024 දෙසැම්බර් 9 වන දින) රේණුකා සිටි හොටෙල් පරිශ්‍රයේදී පැවැත්වුණි.එහිදී සිවිල් සමාජ ක්‍රියාකාරින් 25 දෙනෙකුට සිරකරුවන්ගේ අයිතිවාසිකම්,සීමා සහ බන්ධනාගාර අභ්‍යන්තරයේ ඔවුන් මුහුණ පාන ප්‍රායෝගික දුෂ්කරතා යනාදිය සම්බන්ධව පුළුල් අවබෝධයක් ලබාදුණි.
The sensitization workshop organized by the Committee for protecting Rights of Prisoners for civil society activists was held today (December 9, 2024), at the Renuka City Hotel. During the event, 25 civil society activists were provided with a comprehensive understanding of prisoners’ rights, their limitations, and the practical difficulties faced by inmates within the prison system.