සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවත්වන ලද දෙවන උපදේශන රැස්වීම

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවත්වන ලද දෙවන උපදේශන රැස්වීම

සිරකරු අයිතිවාසිකම් තහවුරු කිරීමේ අරමුණෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවත්වන ලද දෙවන උපදේශන රැස්වීම 2023.09.22 දින සමාජය සාමයික කෙන්ද්‍රයේදී පවත්වන ලදී.

මෙම රැස්වීමට ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතවරියක්, බන්ධනාගාර රැදවියන් සම්බන්ධ අනුකමිටුවේ නියෝජිතවරියක්, පුනුරුත්ථාපන ජෙනරාල් කාර්යාලයේ නිලධාරීන්, අන්තරායකර ඖෂධ පාලක ජාතික සභාවේ නිලධාරීන්, දේශපාලන නියෝජිතයන්, නීතීඥවරුන්, සමාජ ක්‍රියාකාරීන් හා මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙම රැස්වීමේදී මතුවූ ගැටළු, අදහස් හා යෝජනා පදනම් කරගෙන සවිස්තර උපදේශන වාර්තාවක් සකස් කිරීමට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව කටයුතු කරමින් සිටී. ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ යෝජනාවන් ද ලබාගැනීමට බලාපොරොත්තු වේ.

On September 22, 2023, the Committee for the Protecting Rights of Prisoners (CPRP) hosted its second advocacy meeting at the Centre for Society and Religion.

The primary objective of this gathering was to safeguard the rights of prisoners, a crucial endeavor in fostering a just society.
Diverse stakeholders converged at this event, showcasing the collective commitment to this vital cause. Attendees included distinguished officials from the Sri Lanka Election Commission, a representative of Sri Lanka to the United Nations, and a dedicated representative of the sub-committee on prison inmates. In addition, representatives from the Rehabilitation Commissioner General’s Office, the National Dangerous Drugs Control Board, as well as political figures, legal experts, social activists, and journalists lent their voices to the discourse.

The CPRP’s dedication to this cause is evident in its current efforts to compile an all-encompassing advocacy report. This report will be an incorporation of the invaluable insights, ideas, and suggestions that were put forth during this meeting. To further enhance the comprehensiveness of the report, we tend to gather input from key governmental bodies, including the Attorney General’s Department, the Sri Lanka Police, and the Prisons Department.