මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ අපරාධවලට යුක්තිය ඉටුකිරීමට බළකරමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ “ජනවාරිය තවම කළුයි” විරෝධතාවය ඊයේ කොටුව දුම්රියපල ඉදිරිපිටදී පැවැත්විනි. ඒ අසවස්ථාවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවද එක් විය.
මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට යුක්තිය ඉටුකරනු!
![මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට යුක්තිය ඉටුකරනු! මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට යුක්තිය ඉටුකරනු!](https://i0.wp.com/www.cprp.lk/wp-content/uploads/2025/01/20250129_162316-scaled.jpg?fit=1024%2C768&ssl=1)