මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට යුක්තිය ඉටුකරනු!

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට යුක්තිය ඉටුකරනු!

මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ අපරාධවලට යුක්තිය ඉටුකිරීමට බළකරමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ “ජනවාරිය තවම කළුයි” විරෝධතාවය ඊයේ කොටුව දුම්රියපල ඉදිරිපිටදී පැවැත්විනි. ඒ අසවස්ථාවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවද එක් විය.