නීතිපතිට ඉඩ නොදී යුක්තිය වෙනුවෙන් පෙලගැසෙමු.

මහර සිරකරු සමුහ ඝාතනය යටපත් කිරීමට නීතිපතිට ඉඩ නොදී යුක්තිය වෙනුවෙන් පෙලගැසෙමු.

මියගිය රැදවියන්ගේ ඥාතීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, නිතීඥවරුන් සහ ආගමික නායකයන්ගේ සහභාගීයත්වයෙන්.
2024 දෙසැම්බර් 11 වන දින පෙ.ව 10 ට කොළඹ කොටුව දුම්ර්ය ස්ථානය ඉදිරිපිටින් ආරම්භ වී ජනාධිපති ලේකම් කාර්යාලය වෙතට ගමන් කරයි.